Magadheera Subtitles In English

Posted by admin
Magadheera Subtitles In English 9,8/10 8257 reviews
Download

Please wait.ඔන්න පළමු වතාවට වෙනස්ම ආරක් ගත් බයිස්කෝප් එකක් සිංහල උපසිරසත් එක්ක දෙන්න හිතුවා. මේ බයිස්කෝප් එකේ විශේෂත්වය වන්නේ තෙලිඟු නිර්මාණයක් වීමයි.

මුලින්ම උපසිරස යෙදීමෙන් තොරව දෙන්න හිතුවත්, මේ වගේ පට්ට බයිස්කෝප් නිකංම දීලා වැඩක් නැති නිසා සිංහල උපසිරසත් එක්කම දෙන්න හිතුවා.මෙහි ප්‍රධාන චරිත රඟපාන්නේ Ram Charan Teja සහ Kajal Aggarwal යන සුපිරි නළු නිළි යුවලයි. ඉතාමත්ම ජනප්‍රිය බයිස්කෝප් එකක්.  Nero free. කතාව කෙටියෙන් ගතහොත් මෙහි මුල් දර්ශණයෙන්ම පෙන්නන්නේ දුනු කඩු ඊතල සහිත වටපිටාවක්, රණ ශූරයෙකු හා තුවාල ලබා සිටින කුමරියක් උස් පර්වතයක සිටින දර්ශණයකින්ය. මේ තරුණයා අවසාන මොහොතේ තමන්ගේ ආදර ප්‍රකාශ කරත්, හදවත කීරි ගැහෙන දුක්බර සංගීතයකුත් එක්ක දුක්බර අවසානයකට මේ දෙදෙනා මුහුණ දෙනවා.

Scene Subtitles Download

නමුත් දැන් කතාව වෙනස්ම මඟක් ගන්නවා.නැවත කතාව පටන්ගන්නේ වසර 400 කට පසුවය. කලින් මොහු මිය ගියේ කුමන හේතුවකටද? එතරම් දුනු හී තල තිබුනේ මොහු සිටි ස්ථානයේ කුමක් සිදුවු නිසාවෙන්ද? සටන්ආදරයකුතුහලය මේ හැම එකක්ම කැටිවුන මේ බයිස්කෝප් එකේ ප්‍රශ්න වලට උත්තර හොයන්න ඕන නම් අනිවාර්යෙන්ම මේ බයිස්කෝප් එක බලන්නම වෙනවා.තව දෙයක් කියන්නම වෙනවා තෙලිඟු නිර්මාණයක් කියා නොබලන්නට හිතා ගෙන ඉන්නවානම් කට්ටිය ඒ අදහස වෙනස් කර ගන්න. ඒ මොකද විශේෂ ප්‍රයෝග තාක්ශණය උපරිමයෙන්ම යොදාගෙන ඉන්දියාවෙ නිපදවපු අතිදැවැන්ත නිර්මාණයක්.

ඒ වගේම පසුබිම් සංගීතය ඉතාම සුවිශේෂීයි. ඒ නිසා සිංදු ටිකත් අහන්න බලන්න අමතක කරන්නෙපා. හින්දි බයිස්කෝප් වලට හොඳ තරගයක් දෙන්න මෙම නිර්මාණයට පුලුවන් වෙලා තියෙනවා. මම සහතික කරනවා මගේ වචන වලින්ම “පට්ටම” බයිස්කෝප් එකක්. අනිවා බලන්න හැමෝම.අවසාන වශයෙන් ඉතිං කියන්න තියෙන්නේ කමෙන්ට් එකකුත් දාලා අපිව දිරිගන්වන්න කියලයි. ඒ ඔබ අපට තව තවත් නිර්මාණ බිහිකිරීමට දෙන ශක්තියයි!

,Watch: Magadheera Telugu Full Movie directed by SS Rajamouli. Acted by Ramacharan, Srihari, Kajal Agarwal, Sunil. Produced By Geetha arts.Subscribe:Like us On Facebook: www.facebook.com/GeethaArtsFollow us on Twitter:Magadheera is a 2009 Telugu historical drama- romance film directed by S.

Rajamouli and produced by Allu Aravind. The film stars Ram Charan Teja and Kajal Aggarwal in the lead roles, while actors Srihari and Dev Gill play other prominent roles. This film catapulted Ram Charan Teja into the big league. It won 2 national awards and several Filmfare and Nandi Awards.Cast & Crew:Directed: S.

RajamouliProduced: Allu AravindB. PrasadWritten: M. RathnamScreenplay: S. RajamouliStory: K. Vijayendra PrasadStarring:Ram CharanKajal AggarwalDev GillSrihariMusic: M. KeeravaniCinematography K.

Senthil KumarEdited by Kotagiri Venkateswara RaoProduction company Geetha ArtsDistributed: Geetha ArtsRelease dates:31 July 2009Cast:Ramcharan:Ram Charan is an Indian film actor and entrepreneur, known for his works primarily in Telugu cinema. He won two state Nandi Awards, two Filmfare Awards South, two CineMAA Awards, and one Santosham Best Actor Award.

Ram Charan was ranked #69 in 2013 India’s Forbes list with an earnings of ₹ 12.67 crores.In 2007, Ram Charan made his film debut as the leading man in the film Chirutha which was directed by Puri Jagannadh. After the release of the 2009 blockbuster Magadheera, which was only his second film, Charan established himself as one of the leading contemporary actors of Tollywood.Charan starred in Bommarillu Bhaskar’s Orange in 2010. He played the role of Ram, an NRI living in Australia whose opinions are against loving forever. He also acted in Raacha, Naayak, Govindudu Andarivadele, Toofan, Zanjeer, and Yevadu.Kajal Agarwal:Kajal Aggarwal (born 19 June 1985) is an Indian actress, who predominantly appears in Telugu and Tamil films. Kajal made her film debut in the 2004 Bollywood film Kyun!

Index

Magadheera Subtitles English Download

Ho Gaya Na and entered the Telugu film industry through the film Lakshmi Kalyanam (2007). She had her first commercial success with Chandamama (2007) and rose to prominence after her performance in Magadheera (2009), She also played lead roles in Magadheera, Yevadu, Govindudu Andarivadele, Temper, Jilla, Nayak etc.

She is the leading actress in tollywood.Geetha arts:Geetha Arts (Telugu: గీతా ఆర్ట్స్) is an Indian film production and distribution company established in 1972 by Allu Aravind. The company is based in Hyderabad and had produced films in Telugu, Tamil, Kannada and Hindi languages.Geetha Arts though came to be known for its big-budget blockbusters, the company marked its beginning by producing a small-budget movie Banthrotu Bharya in 1974. The company delivered several successful projects from the beginning, the film Vijetha, a family drama starring Chiranjeevi set the trend of blockbusters for Geetha Arts. Since then, Geetha Arts has made movies mostly featuring superstars such as Chiranjeevi, Rajinikanth, Aamir Khan, Anil Kapoor, Pawan Kalyan, Allu Arjun and Ram Charan.Telugu.